Check out our book decor selection for the very best in unique or custom,
handmade pieces from our book sets & collections shops.
Be Faithful to Your Own Taste Because Nothing You Really Like is Ever Out of Style.
1001 Guides Just for You
Best Deal for Interior Design Book You Would Love
පූජ්‍ය නා උයනේ අරියධම්ම හිමි රචිත ග්රන්ථ
තමන් වහන්සේ ගේ අත් අකුරින් ලියූ භාවනා අත්දැකීම් හා දින පොත්වලින් මේ කරුණු මනාව ස්ඵුට වේ. වර්ෂ 2011 වස්සාන කාලය අවසානයෙහිදී “එකම කෙලෙස් සිතක් වත් ඇති නොවන ලෙස මම මේ වස් කාලය හොඳින් ගත කළා” යනුවෙන් ද, තවත් දිනෙක “මම දැන දැන කුඩා ඇවතකට වත් පත් වී නැහැ” යනුවෙන් ද සිංහනාද කළ සේක.
මාතර ශ්‍රී ඥානාරාම හිමි රචිත ග්රන්ථ
ශ්‍රී කළ්‍යාණී යෝගාශ්‍රමය ආරම්භ කිරීම සදහා මූලික වූ අතිපූජනීය මාතර ශ්‍රී ඤාණාරාම මහා ස්වාමින් වහන්සේ බුද්ධ සාසනයේ චිරස්තිථියට අප්‍රමාණ සේවයක් ඉටුකල අප මාහිමිපානණ් වහන්සේට කෘතවේදීව, අප රැස් කල සියලු පින් අනුමෝදන් වන සේක්වා!
වෙනත් ධර්ම ග්රන්ථ
ත්‍රිපිටක ධාරියකු මෙන් ම බුදු දහමේ ප්‍රයෝගික ක්‍රියා මාර්ගය ද ජයගත්, බුද්ධ සාසනයේ චිරස්තිථියට අප්‍රමාණ සේවයක් ඉටුකල අප මාහිමිපානණ් වහන්සේලා විසින් රචිත වෙනත් ධර්ම ග්රන්ථ කිහිපයක්ම ඔබට මෙහිදී කියවිය හැක.
බුදුපියාණන් වහන්සේ පෙන්වා වදාළ ප්‍රයෝගික ක්‍රියා මාර්ගයක් තිබේ. ඒ මාර්ගය මෑත යුගයේ අපේ ජනතාවට ඉතා සරළ බසින් ජීවිතයට ළංකර ගත හැකි ආකාරයෙන් කියා දුන්නේ සියවසකට පෙර අපේ රටේ පහළ වූ ත්‍රිපිටක ධාරියකු මෙන් ම බුදු දහමේ ප්‍රයෝගික ක්‍රියා මාර්ගය ද ජයගත් රේරුකානේ නා හිමියෝ යි.