තමන් වහන්සේ ගේ අත් අකුරින් ලියූ භාවනා අත්දැකීම් හා දින පොත්වලින් මේ කරුණු මනාව ස්ඵුට වේ. වර්ෂ 2011 වස්සාන කාලය අවසානයෙහිදී “එකම කෙලෙස් සිතක් වත් ඇති නොවන ලෙස මම මේ වස් කාලය හොඳින් ගත කළා” යනුවෙන් ද, තවත් දිනෙක “මම දැන දැන කුඩා ඇවතකට වත් පත් වී නැහැ” යනුවෙන් ද සිංහනාද කළ සේක.
පූජ්‍ය නා උයනේ අරියධම්ම හිමි රචිත ග්රන්ථ
