බුදුපියාණන් වහන්සේ පෙන්වා වදාළ ප්රයෝගික ක්රියා මාර්ගයක් තිබේ. ඒ මාර්ගය මෑත යුගයේ අපේ ජනතාවට ඉතා සරළ බසින් ජීවිතයට ළංකර ගත හැකි ආකාරයෙන් කියා දුන්නේ සියවසකට පෙර අපේ රටේ පහළ වූ ත්රිපිටක ධාරියකු මෙන් ම බුදු දහමේ ප්රයෝගික ක්රියා මාර්ගය ද ජයගත් රේරුකානේ නා හිමියෝ යි.
රේරුකාණේ චන්දවිමල හිමි රචිත ග්රන්ථ
