‘කාය වාචානං සමෝධානං සීලං’, කය, වචනය සංවර කර ගැනීම ශීලය ලෙස ධර්මයෙහි ප්රකාශිතය. එසේම, ශීලය පිළිබඳව වඩාත් සවිස්තරාත්මක අර්ථ දැක්වීමක් සිදුකරන්නාවූ කලී, සියලු පාපයන්ගෙන් විනිර්මුක්තවීමත්, සර්වඥයන් වහන්සේ විසින් පනවන ලද ශික්ෂා පද රැකීමත්, වත් පිළිවෙත් කිරීමත් ලෙස හැඳින්විය හැකිය. එනම්, ...
අපගේ ශාස්තෘ වූ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක වූ ආර්ය සංඝරත්නය ගැන අග්ගප්පසාද නම් සූත්‍ර දේශනාවේ දී මෙසේ වදාළා.‘‘‘පින්වත් මහණෙනි, ලෝකයේ යම්තාක් පිරිස් වේවා, ජන සමූහයක් වේවා, මේ තථාගත ශ්‍රාවක සඟරුවන ම යි ඒ සියලූ පිරිස්වලට වඩා අග්‍ර වන්නේ. ...
මගේ ස්වාමි වූ බුදු රජාණන් වහන්සේ සාරා සංඛ කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දස පාරමිතා, දස උප පාරමිතා, දස පරමත්ත පාරමිතා සම්පුර්ණ කොට මේ මහා බද්‍ර කල්පයෙහි සතරවෙනිව සම්මා සම්බුද්ධත්වයට පත්ව වදාළ සේකමගේ ස්වාමිවූ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මාසම්බුදු රජාණන් වහන්සේ ...
‘විදර්ශනා’ යනු සංස්කෘත වචනයකි. ‘විපස්සනා’ එහි පාලි වචනයයි. සිංහලෙන් ‘විදසුන්’ කියා වෙයි. ‘පස්සති’ යන්නෙන් ‘දකියි’ ‘බලයි’ යන තේරුම දේ. ‘පස්සනා’ යනු ‘දැකීම’ ‘බැලීම’ යන අදහස දෙයි. ඒ අනුව විපස්සනා යන්නෙන් හැඟෙන්නේ විවිධාකාරයෙන් නැත් නම් විශේෂ කොට බැලීම යන්නයි. ‘විවිධාකාරේන පස්සතීති ...
නිතර – නිතර ‘භාවනා – භාවනා’යි කියවුණත්, ප්‍රායෝගිකව ගැඹුරින් එහි නියැලෙන අය හැරුණු කොට බහුතර පුහුදුන් මිනිසුන්ට හුදු නාම මාත්‍රයක් විනා ඒ ගැන හරි වැටහීමක් ඇති බවක් නොපෙනේ. ‘සමථ’ – ‘විපස්සනා’ දෙ – වදන ගැන කියනුම කවරේද! මේ ලිපිය භාවනාව ...
බුද්ධානුස්සති භාවනාව වඩන්නේ කෙසේ ද? යන්න ගැන නොදන්නා බොහෝ දෙනෙක් නව අරහාදී බුදු ගුණ පාඨ කියනවා විනා, භාවනාවක් වශයෙන් සිතේ සමාධියක් හෝ අඩු තරමෙන් සන්සුන් බවක් වත් ඇතිකර ගැනීමට නොහැකි අවුල්සහගත තත්ත්ව වලට මුහුණ පා සිටිති. කිසියම් භාවනා කමටහනකට අනුව ...
එක් කලෙක සැරියුත් මහරහතන් වහන්සේයි, මහා කොට්ඨිත මහ රහතන් වහන්සේයි අතර ධර්ම සාකච්ඡාවක් ඇති වුණා. මහා කොට්ඨිත මහ රහතන් වහන්සේ සැරියුත් තෙරණුවන්ගෙන් ඇහුවා, ඇවැත්නි සාරිපුත්රමය, සිල්වත් මහණහු විසින් කුමන ධර්මයක් මෙනෙහි කළ යුතු ද කියලා. එතකොට සැරියුත් හිමියන් කිව්වා, සිල්වත් මහණහු විසින් පංච උපාදානස්කන්ධය ...
භාග්‍යවතුන් වහන්සේ මේ බක බ්‍රහ්මයාට වදාළා අහෝ, පින්වත් බ්‍රහ්මය, ඔබ අවිද්‍යාවට හසුවෙලා. ඔබ අවිද්‍යාව තුළ ඉඳගෙන අනිත්‍ය වූ දෙයක්මයි නිත්‍යයි කියා කියන්නේ. අස්ථිර වූ දෙයක් ඔබ ස්ථිරයි කියා කියන්නේ. අසාසෘත දෙයක්මයි ඔබ ශාස්තෘතයි කියන්නේ. චුත වන ස්වභාවයෙන් යුතු දෙයක් නේ ...
කල්ප ලක්ෂයකට පෙර පියමතුරා නම් සර්වඥයන් වහන්සේගේ කාලයේදී හංසවතී රාජධානියෙහි ක්ෂත්රීය රජෙකුව මෙතුමා උපන්නේය. එකල්හි දිනක් ධර්මශ්රවණය පිණිස විහරස්ථානයට ගිය විට සුදර්ශණ නම් මහරහතන් වහන්සේට සිවුපස ලාභින්ගෙන් අග්‍රස්ථානය පිළිගැන්වීම දැක්කේය. මෙයින් අතිශය ප්‍රමුදිතවු මේ රජතුමා සතියක් මුළුල්ලේ බුදුපාමොක් ලක්ෂයක් මහා ...
Find Us on Socials