සසර පැවැත්මට විරුද්ධ වූ අරමුණ නිරෝධ නම් වේ. තෘෂ්ණාව නැති කිරීමෙන් ලබන ශාන්ත තත්ත්වය නිරෝධ නම් වේ. ‘නි’ යන්නෙන් නැති යන තේරුම දෙයි. රෝධ යන්ගෙන් සිරගෙය යන අර්ථය දෙයි. මෙය එකතු වූ විට දුක් නමැති සිරගෙය නැති කරන යන අදහස ...

“දුක්ඛෙ ලොකො පතිට්ඨිතො “ ලෝකය දුක මත පිහිටා ඇති බව සුගතාවවාදයයි. දුක වනාහි ඉබේ හටගන්නා දෙයක් නොවේ. තෘෂ්ණාව එයට හේතුවයි. තෘෂ්ණාව හටගැනීමට හේතුව අවිද්‍යාව හෙවත් චතුරාර්ය සත්‍යය නොදැනීමයි. සත්ත්වයා සසර අනාදිමත් කාලයක් සැරි සරන්නේ තෘෂ්ණාව නිසාය. ‘නි+ වාණ= නිර්වාණ’ යන වචනයෙහි තේරුම තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම නැවත හටනොගන්නා පරිදි නැති ...

ඉදං ඛෝ පන භික්ඛවේ දුක්ඛ අරියසච්චං, ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පිදුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං සංඛිත්තේන පඤචුපාදානක්ඛන්ධා දුක්ඛා. මහණෙනි, මෙය වනාහි දුක නම් වූ ආර්ය සත්‍යය යි.  ජාතිපි දුක්ඛා -: ඉපදීම ...

බරණැස් නුවර අසළ පිහිටි මෙකල සාරානාත් නමින් හඳුන්වනු ලබන ඉසිපතනයේදී බුදුන් වහන්සේ විසින් පස්වග මහණුන් උදෙසා පවත්වන ලද පළමු වැනි දේශනාවටම ඇතුළත් වූ චතුරාර්‍ය්‍ය සත්‍යය බුදු දහමේ හදවතය. එසේ වන්නේ බුදු දහමේ මූලික අරමුණ වන නිර්වාණය අවබෝධ කර ගැනීම යනු ...

පාණාතිපාතා වෙරමණි සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වෙරමණි සික්ඛාපදං සමාදියාමි. අබ්‍රහ්මචරියා වෙරමණි සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වෙරමණි සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වෙරමණි සික්ඛාපදං සමාදියාමි. විකාල භෝජනා වෙරමණි සික්ඛාපදං සමාදියාමි. නච්ච ගීත වාදිත විසූකදස්සනා වෙරමණි සික්ඛාපදං සමාදියාමි. මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වෙරමණි ...

පාණාතිපාතා වෙරමණි සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වෙරමණි සික්ඛාපදං සමාදියාමි. අබ්‍රහ්මචරියා වෙරමණි සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වෙරමණි සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වෙරමණි සික්ඛාපදං සමාදියාමි. විකාල භොජනා වෙරමණි සික්ඛාපදං සමාදියාමි. නච්ච ගීත වාදිත විසූකදස්සන මාලා ගන්ධවිලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වෙරමණි සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහාසයනා ...

මෙයට අයත් මුල් සිකපද පහ පංචශීලයට අයත් සිකපද ම ය. විශේෂයෙන් ඇත්තේ අන්තිම සිකපද හතරය. මීට අමතරව කාමේසුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සිල් පදය වෙනස් වී අබ්‍ර‍හ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි ලෙස එකතු වී තිබේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං ...

අපේ බෞද්ධයන් බොහෝ දෙනෙකු අතර භික්ෂූන් වහන්සේ කෝටියක් සංවර ශීලය පිළිපැදිය යුතු යැයි මතයක් පවතී. මෙයින් අදහස් කරන්නේ භික්ෂූන් වහන්සේ කෝටියක විනය නීති වලින් යුතු ශීලයක් ආරක්ෂා කර ගත යුතු බවයි. නමුත් බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේට ආරක්ෂා කර ගත ...